ඇයි රත්තරං ඔයා ඔච්චර ගනන්

0
117

ලෝක වෙළෙඳපොළෙහි රත්‍රන් මිල මෙම සතියේදී ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි දැක්වෙන්නේ මෙම සතිය තුළදී රත්‍රන් මිල 1.4%කින් වැඩිවී ඇති බවය.

ඒ අනුව නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්‍රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගය එය වෙයි.

රත්‍රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 1,807ක් ලෙසය.

මේ අතර මෙරට රත්‍රන් වෙළෙඳපොළෙහි මිල සඳහන් වූයේ පහල පරිදීයි.

කැරට් 24 – Rs. 117,000.00
කැරට් 22 – Rs. 107,250.00
කැරට් 21 – Rs. 102,375.00
කැරට් 18 – Rs. 87,750.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here