ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

0
118

එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර තිබෙනවා.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

වනිඳු හසරංග ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ වසරේ විස්සයි විස්ස කණ්ඩායමටද එක්කර තිබීම විශේෂත්වයක්.

වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ මෙන්ම එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස නම්කර ඇත්තේ බාබර් අසාම් වීම ද තවත් විශේෂත්වයක්.

Paul Stirling
Janneman Malan
Babar Azam (c)
Fakhar Zaman
Rassie van der Dussen
Shakib Al Hasan
Mushfiqur Rahim
Wanindu Hasaranga
Mustafizur Rahman
Simi Singh
Dushmantha Chameera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here