ජංගම දුරකථන මිල තවත් ඉහළට

0
43

සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සදහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග වල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යාවි දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

ජංගම දුරකථන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මිල ඉහළ යාමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් ලැබෙනු ඇති බවද,ඇති වී තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය
කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here