උද්ධමනය තව තවත් ඉහළට

0
34

රටේ උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළ ගොස් ඇත.

ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසටයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here