ගෝඨාභය ලංකාවට ගොඩබසී – දැඩි ආරක්ෂාවක් සමග කොළඹට (video)

0
52

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය 09/02 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඒ සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන්.

මධ්‍යම රාත්‍රී 11.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිද දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here