විස්සයි විස්ස ලෝක කුසලානයේ වනිඳු සහ කෝලි පෙරමුණේ

0
30

සුපිරි 12 දෙනාගේ වටය අවසන් වනවිට ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග පසුවනවා. ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 15 ක්.

පිතිකරුවන් අතර විරාට් කෝලි පෙරමුණේ පසුවනවා.

මේ අතර පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව ඇඩිලේඩ් හිදී ලබන 10 වනදා ආරම්භ වන අවසන් පූර්ව තරගයේදි ඉන්දිය කණ්ඩායමේ වෙනසක් සිදුකළ යුතුව ඇති බව කණ්ඩායම් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තණතිල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here