එස්.ටී.එෆ්. වෙඩි ප්‍රහාරයකින් මිනුවන්ගොඩදී අපරාධ කල්ලි සාමාජිකයින් 2 ක් මරුට

0
38

මිනුවන්ගොඩ – පොල්වත්ත ප්‍රදේශයේ වැටලීමක් අතරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දික නැමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද අළුයම මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද සුළු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල – පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here