රනිල් අලියා අත හැර හංසයා ලකුණින් මැතිවරණයට.!

0
26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව විපක්ෂයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සදහන් කරනවා.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදය හා එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක්ද එකතු කරගෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීමේ සූදානමක් ඇති බව එහිදී වැඩිදුරත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here