ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ බසී

0
9

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල සියයට 4%කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී ඇති බවත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා..

G7 කණ්ඩායම රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම් කිරීම හේතුවෙන් මෙම මිල පහළ යාම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here